Local News පවතින අධික වැසි සහිත කාලගුණය නිසා හෙට (27) දිනයේ සියළු පාසැල් වසයි. October 26, 2026 kamal siriwardana
Social & Environment ප්රබල වැසි සහිත කාලගුණයෙන් දිස්ත්රික්ක 21කට බලපෑම් – පුද්ගලයන් 12ක් මරුට. 10,311 දෙනෙකු පීඩාවට. October 26, 2026 kamal siriwardana
Social & Environment බෙංගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතයෙන් ශ්රී ලංකාවට සෘජු බලපෑමක් නැහැ – නිරිතදිග ප්රදේශවල වැසි වැඩිවීමේ අවදානමක් October 26, 2026 kamal siriwardana
Provincial කොග්ගල දුම්රිය හරස් මාර්ගයකදී බස් රථයක් දුම්රියක ගැටෙයි. October 25, 2026 kamal siriwardana
International අලෙවිය ඇරඹී පැය කිහිපයයි! Apple iPhone Duo දුරකථනවල නැමෙන තිර ඉරිතැලීමේ වාර්තා. October 25, 2026 kamal siriwardana
Local News පවතින අධික වැසි සහිත කාලගුණය නිසා හෙට (27) දිනයේ සියළු පාසැල් වසයි. October 26, 2026 kamal siriwardana
Social & Environment ප්රබල වැසි සහිත කාලගුණයෙන් දිස්ත්රික්ක 21කට බලපෑම් – පුද්ගලයන් 12ක් මරුට. 10,311 දෙනෙකු පීඩාවට. October 26, 2026 kamal siriwardana
Local News පවතින අධික වැසි සහිත කාලගුණය නිසා හෙට (27) දිනයේ සියළු පාසැල් වසයි. October 26, 2026 kamal siriwardana පවතින අධික වැසි සහිත කාලගුණය නිසා හෙට (27) දිනයේ සියළු පාසැල් වසා දමන බව අධ්යාපන අමාත්යාංශය නිවේදනය කර සිටී. මේ අතර 2027 වසරේ පාසල් වාර සටහන සහ ප්රධාන විභාග කාලසටහන…
Social & Environment ප්රබල වැසි සහිත කාලගුණයෙන් දිස්ත්රික්ක 21කට බලපෑම් – පුද්ගලයන් 12ක් මරුට. 10,311 දෙනෙකු පීඩාවට. October 26, 2026 kamal siriwardana දිවයිනේ ප්රදේශ රැසකට බලපා ඇති දැඩි වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්රික්ක 21ක ජනතාව පීඩාවට පත්ව සිටින අතර, 2026 ඔක්තෝබර් 26 වැනිදා පෙරවරු 6.00 වන විට වාර්තා වී ඇති තොරතුරු…
Social & Environment බෙංගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතයෙන් ශ්රී ලංකාවට සෘජු බලපෑමක් නැහැ – නිරිතදිග ප්රදේශවල වැසි වැඩිවීමේ අවදානමක් October 26, 2026 kamal siriwardana බෙංගාල බොක්ක ආශ්රිතව පවතින ගැඹුරු පීඩන අවපාතය හේතුවෙන් ශ්රී ලංකාවට සෘජු බලපෑමක් අපේක්ෂා නොකෙරුණද, දිවයිනේ නිරිතදිග ප්රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් ඇතිවිය හැකි බැවින් ජනතාව විමසිලිමත්ව කටයුතු කළ යුතු බව ආපදා…
Provincial කොග්ගල දුම්රිය හරස් මාර්ගයකදී බස් රථයක් දුම්රියක ගැටෙයි. October 25, 2026 kamal siriwardana හබරාදූව ප්රදේශයේ කොග්ගල මාර්ටින් වික්රමසිංහ කෞතුකාගාරය ආසන්නයේ පිහිටි දුම්රිය හරස් මාර්ගයක දී අධ්යාපන චාරිකාවක් යමින් සිටි පාසල් ළමුන් රැගත් බස් රථයක් දුම්රියක ගැටීමෙන් අද (25) දහවල් අනතුරක් සිදුව තිබෙනවා. දුම්රිය…
International අලෙවිය ඇරඹී පැය කිහිපයයි! Apple iPhone Duo දුරකථනවල නැමෙන තිර ඉරිතැලීමේ වාර්තා. October 25, 2026 kamal siriwardana Apple සමාගමේ ප්රථම නැමිය හැකි ස්මාර්ට් දුරකථනය ලෙස හඳුන්වා දී ඇති iPhone Duo මාදිලිය වෙළෙඳපොළට නිකුත් කර පැය කිහිපයක් ගතවීමටත් පෙර එහි අභ්යන්තර තිරය ඉරිතැලීමේ සිදුවීම් කිහිපයක් වාර්තා වීමත් සමඟ,…
Social & Environment Young Sri Lankan Shares Buddhist Teachings Through Social Media. October 24, 2026 kamal siriwardana Udarsha Udakara: Bringing Buddhist Teachings Closer to a New Generation Udarsha Udakara is a young Buddhist content creator from Sri Lanka who uses social media and digital technology to share…
Provincial ගැටඹේ රාජෝපවනාරාමාධිපති ධුරයට අකුරැස්සේ සිරි ධම්මවිමල නාහිමි පත් කෙරෙති. October 23, 2026 Chamila Gamage ඓතිහාසික පේරාදෙණිය ගැටඹේ ශ්රී රාජෝපවනාරාමයේ අභිනව විහාරාධිපති ධුරයට පූජ්ය අකුරැස්සේ සිරි ධම්මවිමල නාහිමියන් පත් කර තිබේ. ශ්රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ධුරය ද හෙබවූ අතිපූජ්ය කැප්පිටියාගොඩ සිරිවිමල නාහිමියන් අපවත්…
Provincial සමන්තුරෙයි ප්රාදේශීය ලේකම් කාර්යාලයේ නියෝජ්ය අධ්යක්ෂවරයෙකුගේ රිට් පෙත්සම විභාගයට අභියාචනාධිකරණයෙන් අවසර. October 22, 2026 kamal siriwardana සමන්තුරෙයි ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සැලසුම් පිළිබඳ නියෝජ්ය අධ්යක්ෂවරයා ලෙස සේවය කරන ආචාර්ය ඒ. එල්. එම්. අස්ලාම් මහතා විසින් ගොනු කර ඇති රිට් පෙත්සම ඉදිරියට පවත්වාගෙන යාමට අභියාචනාධිකරණය අවසර ලබා දී…
Provincial ඩිජිටල් තාක්ෂණයෙන් සමාජ ආරක්ෂණය ශක්තිමත් කිරීමට දෙදින වැඩමුළුවක්. October 22, 2026 admin ඩිජිටල් තාක්ෂණය සහ කෘතිම බුද්ධිය (AI) භාවිතයෙන් දරුවන්ට සහ පවුල්වලට අවශ්ය සහන නියමිත වේලාවට ලබා දෙමින් සමාජ ආරක්ෂණ සේවාවන් ශක්තිමත් කිරීමේ අරමුණින් දෙදින වැඩමුළුවක් පසුගියදා (21) පැවැත්විය. ඩිජිටල් ආර්ථික අමාත්යාංශය,…
Local News පොලිස්පති අධිකරණයට අපහාසකල බවට සදහන් කරමින් ගම්පහ අධිකරණයෙන් තීරණයක්. October 22, 2026 admin අධිකරණ නියෝග ක්රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්රාත් බන්ධුල ගුණරත්න මහතා අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම සඳහා එම තොරතුරු අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා…