SOCIAL
Gossip
කැලණි ගංගා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට මහ ගංවතුර රතු නිවේදනයක්.
කැලණි ගංගා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට මහ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.ඒ අනුව ඉදිරි පැය 48 ක කාලය තුළ ඇහැලියගොඩ, නෝර්වුඩ්,...
කැබිනට් අනුමැතියෙන් රූපවාහිනී නාලිකා වලට ළගදීම වෙන්න යන දේ.
Analog (ප්‍රතිසම) රූපවාහිනී නාලිකා භෞමිකව ක්‍රියාත්මක කිරීම සඳහා වන බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට කැබිනට් අනුමැතිය ලබාදී ඇත. මේ වන විට...
වැඩකරන කාන්තාවන්ගෙන් දිගාමඩුල්ලට ළමා සුරැකුම් මධ්‍යස්ථාන
නැගෙනහිර පළාතේ කෘෂි කර්මාන්තයේ නිරත කාන්තාවන්ගේ ශ්‍රම දායකත්වය පුළුල් කිරීමේ අරමුණු ඇතිව ළමා සුරැකුම් මධ්‍යස්ථාන දෙකක් විවෘත කිරීම පසුගියදා සිදු කෙරුණි. ECCD සත්කාර සමුපකාර ළමා...
මුල් ළමාවිය අධ්‍යාපනය පිළිබඳ ජාතික විෂයමාලා රාමුව එළි දක්වයි.
මුල් ළමාවිය අධ්‍යාපනය පිළිබඳ ජාතික විෂයමාලා රාමුව එළිදැක්වීමේ අවස්ථාව අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය,අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේදී අද (21)...
ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සංවේදී මාධ්‍ය වාර්තාකරණය වැඬමුළුවක් කොළඹ දී
විවිධ වූ සමාජ විපර්‍යාසයන් හරහා ලෝකයේ බොහෝ රටවල ස්ත්‍රී පුරුෂ සමාජභාවී විෂමතාව පිළිබඳව වර්තමානයේදී කතාබහට ලක්ව ඇති සමාජීය කරුණකි. සමාජය තුළ ආර්ථිකමය, සමාජමය, නෛතිකමය, දේශපාලනික...
ලිංගික ශ්‍රමික කාන්තාවන් කොන්කිරීම මෙන්ම අයාල ආඥා පනත අවභාවිතා කරනවා. රටේ ලිංගික වෘත්තිය නිතිගත කිරීම කල යුතුද ?
(කමල් සිරිවර්ධන) ලිංගික ශ්‍රමික කාන්තාවන් කොන්කිරීම් සහ නොසලකා හැරීම් නොමැතිව සමාජගත කිරීම සදහා විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යෙව්දීන්ගේ අදහස් සහ යෝජනා ලබා ගැනීම සදහා සංවිධානය කල...
“තෙවන ඇසට සුවය සදමු” යන තේමාවෙන් ජනමාධ්‍යවේදීන් සදහා විශේෂ අක්ෂි සායනයක් කොළඹ ජාතික අක්ෂී රෝහලේ දී
ජනමාධ්‍ය ක්ෂේත්‍රෙය් නිරතවන දීපව්‍යාප්ත සියලුම ජනමාධ්‍යවේදීන්ගේ වත්මන් සෞඛ්‍ය තත්ත්වයන් පරීක්ෂාකර බලා ප්‍රතිකාර සිදුකිරීම, වැඩිදුර ප්‍රතිකාර අවශ්‍යවන මාධ්‍යවේදීන් ප්‍රධාන රෝහල්වල සායන සදහා යොමුකිරීම, වෛද්‍ය උපදෙස් ලබා...
SLMA Foundation Sessions 2025
The Sri Lanka Medical Association (SLMA) successfully concluded its Foundation Sessions 2025, held over two days at the Galadari Hotel, Colombo. The annual event brought...
ශ්‍රී ලංකාවේ හරිත ප්‍රවාහන ක්ෂේත්‍රය තුළ නව පියවරක් සනිටුහන් කරමින් SINGER විසින් TAILG විද්යුත් යතුරුපැදි හඳුන්වා දෙයි.
මෙරට පාරිභෝගිකයන්ගේ ඉහළම විශ්වාසයක් දිනූ සන්නාමයක් වන SINGER (Sri Lanka) PLC සමාගම විසින් පසුගිය දා TAILG විද්යුත් යතුරුපැදි මෙරට වෙළෙඳපල වෙත හඳුන්වා දෙමින් මෙරට විද්යුත්...
ලංකා සීනී සමාගමේ පළමු අලෙවිසල නුගේගොඩදී විවෘත කෙරේ.
රජයේ පාලනයක් සහිත ලංකා සීනි සමාගම ඉතිහාසයේ කිසිදු අවස්ථාවක සිය නිෂ්පාදන කෙලින්ම පාරිභෝගිකයා වෙත අලෙවි කිරීමක් නොකල අතර පැල්වත්ත සහ සෙවණගල කර්මාන්ත ශාලාවල නිෂ්පාදන තොග...